Raja Maduru Wiman Song Lyrics - රජ මැදුරු විමන් ගීතයේ පද පෙළ

Raja Maduru Wiman Song Lyrics - රජ මැදුරු විමන් ගීතයේ පද පෙළ
Song Title : Raja Maduru Wiman (රජ මැදුරු විමන්)
Artists : Udara Kawshalya
Lyrics : D. Sumith Thabrew
Music : Kasun Anushan
Vedio Edditing : D. Sumith Thabrew


රජ මැදුරු විමන් තනා එපා මගේ අප්පච්චි
නුඹ විඳිනා දුක මට බෑ තව දරාන ඉන්න
සංසාරෙන් එතර වෙනවා සත්තයි නුඹ කවදාහරි
මිහිපිට දෙවියන් නුඹමයි පින් ඇති මගේ තාත්තේ 

සූරිය වැව් ඉස්මත්තෙන් හවසට නුඹ බැස ගියදා ඉවුරු තලාවෙන් 
හිතේ තියෙන සෙනෙහස මට නුඹ ගැන කියාගන්න වෙන කවුරුත් නෑ අද 

මෙතේ බුදුන්ටත් විවරණ දුන්නේ තාත්තේ නුඹමයි මගේ ලොව හැදුවේ
අම්මාගෙන් නොලැබූ මව් සෙනෙහස 
නුඹ දුන්නේ කොහොමද මගේ තාත්තේ 

රජ මැදුරු විමන් තනා එපා මගේ අප්පච්චි
නුඹ විඳිනා දුක මට බෑ තව දරාන ඉන්න
සංසාරෙන් එතර වෙනවා සත්තයි නුඹ කවදාහරි
මිහිපිට දෙවියන් නුඹමයි පින් ඇති මගේ තාත්තේ.....///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment