Nohimi Aramuna Song Lyrics - නොහිමි අරමුණ ගීතයේ පද පෙළ

Nohimi Aramuna Song Lyrics - නොහිමි අරමුණ ගීතයේ පද පෙළ
Song Title : Nohimi Aramuna (නොහිමි අරමුණ)
Lyrics : දිනිති දීපිකා


ඔහු
පිඹුරු පත් සැකසූ
සොහොන් භූමියට,

මම
ප්‍රේමයේ දේහය
‍දමා පිලිස්සුවෙමි.

දැන්
යායුතුයි අලු විසි කරන්නට
ගංගා නම් නදියට විඟහට.

මතු
ගන්ධබ්බයකුව සැරිසරා
ලැගුම් ගන්නෙමි නෑඹුල්ව.

පසු
බලාපොරොත්තු නොවෙමි
උත්පත්තිය සමරන්න කිසිවිට.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment