Adareyi Nokiwwata Song Lyrics - ආදරෙයි නොකිව්වාට ගීතයේ පද පෙළ

Adareyi Nokiwwata Song Lyrics - ආදරෙයි නොකිව්වාට ගීතයේ පද පෙළ
Song Title : Adareyi Nokiwwata (ආදරෙයි නොකිව්වාට)
Lyrics : Madu Chatheeka (මධූ චතීකා)


නින්දත් නොනින්දත් අතර
සක්මන් කරන 
මගේ සිත
අපූරු භාවනාවක.....

පන්සිල් මලුවක
සුවඳ තැවරූ
නුඹේ සෙනෙහසට 
අරුත් දෙන්නට
නොහැකි වුනාට
මට සමාවුව මැනවි....

මඟ හරින්නට හැදුවත්
නුඹේ පෙම්වත් 
ඇස් අතර 
නිරතුරුවම 
අතරමං වුනා
මං.....

ආදරෙයි 
නොකිව්වාට
ආදරෙයි මං
සත්තමයි
නුඹට 
හිත පුරාවට
රත්තරං .....

තරූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment