Oba Eka Iwuraki Song Lyrics - ඔබ එක ඉවුරකි ගීතයේ පද පෙළ

Oba Eka Iwuraki Song Lyrics - ඔබ එක ඉවුරකි ගීතයේ පද පෙළ
Song Title : Oba Eka Iwuraki (ඔබ එක ඉවුරකි)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබ එක ඉවුරකි
ඇය එක ඉවුරකි
කඳුළු ගඟකි මා
දොගොඩතලා ගිය
කඳුළු ගඟකි මා

දෙගොඩේ හැපි හැපි
දෙගොඩේ රැඳි රැඳි
තව දුර යන්නට බෑ
තව දුර යන්නට බෑ

වසන්තය නිමාවී
මගෙන් ඔබ දුරස් වී
ඉතින් හමු නොවේ යලි
ගතින් වෙන්වෙලා යමු

නුවන් තෙර බලා ඉමි
නෙතින් ඔබ වෙලා ගමි
ඉතින් හමු නොවේ යලි
සිතින් වෙන් නොවී
සිතින් වෙන් නොවී ඉමු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment