Obe Sewane Maa Song Lyrics - ඔබේ සෙවණේ මා ගීතයේ පද පෙළ

Obe Sewane Maa Song Lyrics - ඔබේ සෙවණේ මා ගීතයේ පද පෙළ
Song Title : Obe Sewane Maa (ඔබේ සෙවණේ මා)
Lyrics : Tamasha Wijemanna (ටමාෂා විජේමාන්න)


ඔබේ සෙවණේ මා
ලඟ උන්නු තාලේ
නුඹේ උණුහුමත්
නැතුවාම බෑනේ...

නුඹේ කුසෙහි මා
සිටිනා ඒ මොහොතේ
මා නැතුවමත් බැරුවා වගේ
නුඹේ සිනහව වින්දා ඒ කාලේ...

හිරු එළියත් නුඹ වාගේ
සඳ එළියත් නුඹ වාගේ
සැමදා ඉන්නේ නුඹයි
අප ලඟින් අම්මේ...

නුඹේ උකුලේ උන්නා
නුඹේ උණුහුමේ උන්නා
රස කිරි මට දුන්නා
නුඹේ සෙනෙහසයි ඒ අම්මා...

නුඹේ කවිවල රස වින්දා
බඩ ගින්දර නිව් හන්දා
අපේ සතුට නුඹ වින්දා
බුදු සරණයි අපේ අම්මා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment