Hanthane Song Lyrics - හන්තානේ ගීතයේ පද පෙළ

Hanthane Song Lyrics - හන්තානේ ගීතයේ පද පෙළ
Song Title : Hanthane (හන්තානේ)
Music video by Ashanthi Featuring Delon performing Hanthane (C) 2011 Maharaja Entertainments.
Music - Nisal Gnagodage


මල් ගොමු ගානේ රොන් යායේ
ගින්දර තාලේ උණුසුම් කාලේ
නිම් නාදේ දෙකොපුල් මාගේ
හිරිවැටුනා…

මල් ගොමු ගානේ රොන් යායේ
ගින්දර තාලේ උණුසුම් කාලේ
නිම් නාදේ දෙකොපුල් මාගේ
හිරිවැටුනා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

මං දන්නෑනේ සංසාරේ
ප්රේමය ඔබගේ සංසුන් තාලේ
හැන්දෑවේ පැළඳූ සේලේ
හිස සිඹලා…

මං දන්නෑනේ සංසාරේ
ප්රේමය ඔබගේ සංසුන් තාලේ
හැන්දෑවේ පැළඳූ සේලේ
හිස සිඹලා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

හන්තානේ (හන්තානේ)
මල් පාරේ (මල් පාරේ)
සංසාරේ (සංසාරේ)
පිය නගලා…

මන්දාරම් (මන්දාරම්)
හැන්දෑවේ (හැන්දෑවේ)
තරු රෑනේ (තරු රෑනේ)
මම හිටියා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment