Yam Dinaka Song Lyrics - යම් දිනක ගීතයේ පද පෙළ

Yam Dinaka Song Lyrics - යම් දිනක ගීතයේ පද පෙළ
Song Title : Yam Dinaka (යම් දිනක)
Artist : Milinda Sandaruwan 
Music : Prageeth Perera
Lyrics : Sajith V Chathuranga 
Produced By Swara Entertainment


ප්‍රාර්ථනා අප්ගේ
යන්නට හැර අපතේ
එකතු වෙන්නේ
නොමැති ලෝකේ
ගෙවුනු හුදකලාවේ
සවන් පතට ඔබගේ
නොකීවාට පෙර සේ
මට හිතෙන්නේ අපි ගෙවන්නේ
කරුමයක් අතීතේ

අපි යම් දිනෙක පෝරුවක….
ඔබ හට අයිති වෙන්න…
වාසනාව නෑ මට…
අපි යම් දිනෙක පෝරුවක….
ඔබ හට අයිති වෙන්න…
වාසනාව නෑ මට…

හිමිවන්නේ නැති දෑත
සිහිනෙන්වත් හැම රෑම
මොහොතක් හෝ නැරඹීම
විතරයි මගෙ සැනසීම
දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට
අපි ආදරේ කලේ
මගින් හැරෙන්නද

අපි යම් දිනෙක පෝරුවක…
ඔබ හට අයිති වෙන්න…
වාසනාව නෑ මට…
අපි යම් දිනෙක පෝරුවක…
ඔබ හට අයිති වෙන්න…
වාසනාව නෑ මට…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment