Nube Adaraya Laga Song Lyrics - නුඹේ ආදරය ලඟ ගීතයේ පද පෙළ

Nube Adaraya Laga Song Lyrics - නුඹේ ආදරය ලඟ ගීතයේ පද පෙළ
Song Title : Nube Adaraya Laga (නුඹේ ආදරය ලඟ)
Lyrics : Chanchala Menaka


ජිවිතය නුඹනම් - ආදරය නුඹනම්
හැර දමා යනු කෙලෙස මගෙ ලොවම නුඹමනම්
රිදෙන නෙතු - මටම නොදැනිම
වෙහස වී නුඹේ ආදරය ලඟ
පනම පුදදුන් මගේ සෙනෙහස

නුඹේ සෙනෙහෙට දෙවෙනි වී අද
නුඹව පැතුවා - හදම රිදුනා
නුඹව මොයමින් සුසුම් හෙලුවා
හෙට දිනක් කෙලෙසින් සොයනු
අසරනයි අද ගෙවන දිවියම
වාරැ වී නුඹ ලංව හිඳි මට
වාරැ වෙන්නේ තනිකමයි අද
මුලාවක් වු පෙම් කතාවක
චරිතයකි මා අසරනව.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment