Oba Gana Sithuwa Song Lyrics - ඔබ ගැන සිතුවා ගීතයේ පද පෙළ

Oba Gana Sithuwa Song Lyrics - ඔබ ගැන සිතුවා ගීතයේ පද පෙළ
Song Title : Oba Gana Sithuwa (ඔබ ගැන සිතුවා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
හැරදමා මාව ඈත ගියා නම්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්

පාළුවේ මා හැඬුවේ අඳුරේ රැඳී
මතකය අපේ සිහිවේ පෙරදා මැවී
මේ වේදනා විද දරාගෙන ඉමි
තිබෙන තුරා ජීවිතය මෙමා අහිතක් නැති

ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා

ආදරේ නෑ බිඳුනේ පෙර සේ ඇති
සදා සිහින දකිමි මා ඔබගේ වෙවී
පිදු ආදරේ මා තියාගෙන ඉමි
මතු භව පුරා ඔබ එනදා ඔබටම දෙමි

ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
හැරදමා මාව ඈත ගියා නම්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment