Hamadama Hadana Sitha Song Lyrics - හැමදාම හඬන සිත ගීතයේ පද පෙළ

Hamadama Hadana Sitha Song Lyrics - හැමදාම හඬන සිත ගීතයේ පද පෙළ
Song Title : Hamadama Hadana Sitha (හැමදාම හඬන සිත)
ගායනය : රොමේෂ් සුගතපාල
සංගීතය : අජිත් පෙරේරා
පද : බුද්ධික අනුරාධ


හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ..
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ..
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ...
මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ...

සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ...
කාගෙත් දුක දැනෙනා හිතක් - ඔබ සතු වූයේ..
කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ..
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ...

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ..
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ..
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ...
මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ...

නෙතු තෙමුනා මගෙ මතකෙට - ඔබ එන ගානේ..
තාම හිතේ ඔබ හැරුනම - කවුරුත් නෑනේ...
අද නැති මුත් ලඟ සිටි දා සිත හැදුවානේ..
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ..

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ..
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ..
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ...
මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment