Mal Loke Rani Malsara Doni Song Lyrics - මල් ලෝකේ රාණි මල්සර දෝණි ගීතයේ පද පෙළ

Mal Loke Rani Malsara Doni Song Lyrics - මල් ලෝකේ රාණි මල්සර දෝණි ගීතයේ පද පෙළ
Song Title : Mal Loke Rani Malsara Doni (මල් ලෝකේ රාණි මල්සර දෝණි)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : සී.ටී. ප්‍රනාන්දු
ගී පද : ලලිත් එස්. මෛත්‍රීපාල


මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //

මා හද විල සරසාලා
ආදර මල හැඩවීලා //
මා සනසා ඉඟි පාලා
රඟන්න චල ලෝචනී

මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //

මේ මුළු ලොවම එපාවේ
මගෙ රස රැජින හිනාවේ //
සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජිනී

මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment