Ira Madalata Pem Kalada Punchi Kirilli Song Lyrics - ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී ගීතයේ පද පෙළ

Ira Madalata Pem Kalada Punchi Kirilli Song Lyrics - ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී ගීතයේ පද පෙළ
Song Title : Ira Madalata Pem Kalada Punchi Kirilli (ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී)
ගායනය - චන්දන ලියනාරච්චි
තනුව - එච්. එම්. ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ


ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී //

මලට තහංචි වන බඹරුන්ට තහංචි
ආදරයේ මල් සුවඳට කොහෙද තහංචි
ඒකයි අපි උඹට කැමති පුංචි කිරිල්ලි

ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී //

විලට තහංචි විල් දියකඳට තහංචි
ආදරයේ රළ නගන්න කොහෙද තහංචි
නුඹට ආදරෙයි අපි හිත රිදුණු කිරිල්ලි

ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment