Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ

Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Adare (ආදරේ)
Lyrics : Lihini Umanga


කඳුළු වලට යන්න කියන
සිනහා මුතු කැට වස්සන
තනිකම ඇතට ගෙනයන
ආදරේ ,,,,,,,,,
එයමයි ජිවිතේ

නිදි යහනේ සිහින මවන
ඒ සිහිනෙන් සිත නලවන
ලඟින් වගේ සිතට දැනෙන
ආදරේ ,,,,,,,,,,,
එයමයි ජිවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment