Lokayen Yamu Song Lyrics - ලෝකයෙන් යමු ගීතයේ පද පෙළ

Lokayen Yamu Song Lyrics - ලෝකයෙන් යමු ගීතයේ පද පෙළ
Song Title : Lokayen Yamu (ලෝකයෙන් යමු)
Artiste : Nilan Hettiarachchi
Music : Prageeth Perera
Lyrics : Harshana K Perera


සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණු
මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබු
විස්වාසේ කඩ කරපු නුබට හිත් 2ක් සුදු
මටත් වරදපූ නුබත් ඒ වරදම ලබපු

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ ආයෙමත් රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ
ආයෙමත් රවට්ටන්නට එපා

දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මන් තරම්
රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මන් ඒතරම්
ලොකු දුකක් එක දෙයක් දැන ගත්තා කෙටියි ජීවිතේ නම්
ඔබට මන් ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්

ලෝකයෙන් යමු
ආයේ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment