Suhadiniyani Song Lyrics - සුහදිනියනී ගීතයේ පද පෙළ

Suhadiniyani Song Lyrics - සුහදිනියනී ගීතයේ පද පෙළ
Song Title : Suhadiniyani (සුහදිනියනී)
Voice : Thamara Dharshana 
Lyrics : Sajith Akmeemana
Melody & Music : Kanishka Akmeemana
Animated Lyrics Video : Nishan B


මිහිරේ වැලපෙයි නම්
නොකීයා මම යන්නම්
සෙනෙහේ හැඟුම් රිදෙනවානම්

මතකේ මතු මනරම්
අපගේ පෙම තහානම්
බැඳුනේ කිමැයි නොදනිමී මo

අවසන් වරේ නළලත ඔබේ
ගවසන්නම් සුසුමක් ලඳේ

කඳුලැල් දෑසේ
රිදුමන් නෑසේ
ඉවසුම් මාගේ
බිඳිමින් දෑසයි තෙත් වුනේ

කඳුලැල් දෑසේ
රිදුමන් නෑසේ
ඉවසුම් මාගේ
බිඳිමින් දෑසයි තෙත් වුනේ

පිපුනේ සිනා පොකුරු
නුඹෙ දෙතොලෙනී…
පෙරසේම හමුවීම මට නුහූරකී…
සුහදිනියනී ඉතිo සමුදෙමී
වෙන්වීම නම් ආදරය වේවී…

සැමගේ හදේ පොතෙහි
කඳුලක් ඇතී…..
සිතමින් එසේ හිඳිමු අපි හමුනොවී….
සුහදිනියනී ඉතිo සමුදෙමී
වෙන්වීම නම් ආදරය වේවී….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment