අමුමිරිස් පේස්ට් (කොළ පාට චිලි පේස්ට්) (Raw Chilli Paste [Kola Pata Chilli Paste] )

අමුමිරිස් පේස්ට් (කොළ පාට චිලි පේස්ට්) (Raw Chilli Paste [Kola Pata Chilli Paste] ) - Your Choice Way
අමුමිරිස් වලින් චිලි පේස්ට් හදමුද? මේක දවස් 3ක් පමණ එළියේ හෝ සතියක් පමණ ශීතකරණයේ කල් තියාගන්න පුළුවන්.

✅ අවශ්‍ය දේවල්:

  • අමු මිරිස් 100g
  • රස අනුව ලුණු
  • ඔලිව් තෙල් හෝ එළවළු තෙල් මේස හැඳි 3
  • කුරුඳු පොතු කෑල්ලක්
  • දෙහි යුශ මේස හැන්දක්
  • සීනි තේ හැඳි 2

✅ සාදාගන්නා ආකාරය:

  1. තෙල් ටික යන්තම් රත් වෙනකොටම එයට සීනි, කුරුඳු පොතු, අඹරාගත් අමු මිරිස්, දෙහි සහ ලුණු දමා මිශ්‍ර කරන්න.
  2. මිරිස් වල පැහැය වෙනස් වෙන්න පෙර ලිපෙන් ඉවත් කර නිවෙන්න තබා ගන්න..
අමුමිරිස් පේස්ට් (කොළ පාට චිලි පේස්ට්) (Raw Chilli Paste [Kola Pata Chilli Paste] ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment