Maha Raa Mama Paluwen Song Lyrics - මහා රැ මම පාලුවෙන් ගීතයේ පද පෙළ

Maha Raa Mama Paluwen Song Lyrics - මහා රැ මම පාලුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Maha Raa Mama Paluwen (මහා රැ මම පාලුවෙන්)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)


වෙනදා එනවා මා නෙතු බලන්න ......
අද නැ එන්නේ මා හද තනියෙම ......
මා වැලපෙන සද්දේ ඇහුනා කනටම ....
ඇයි ඔබ නැත්තේ මා නෙතු බලන්න.......

කදුලක් විතරක් නැවතී මග තොට ......
තව ටික වේලකින් කදුලත් වැටු විට .....
මා සිත හඩවා ඔබ සිත තනියෙම .....
පාළු රැ මා මොනවා කරන්නද...........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment