Lassna Hithak Song Lyrics - ලස්සන හිතක් ගීතයේ පද පෙළ

Lassna Hithak Song Lyrics - ලස්සන හිතක් ගීතයේ පද පෙළ
Song Title : Lassna Hithak (ලස්සන හිතක්)
Artist : Ashan Fernando
Music : Ashan Fernando 
Lyrics : Nisal Fernando 


ලස්සන හිතක් ඇති
ලස්සන රුවක් ඇති
ඔබට මන් ආදරේ කෙරැවෙ
අපරාදේ මේ හැටි
අත් හැරියේ මන්
ඔය අත් දෙකෙන්
ඔබ යන්නට හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි
දෙය නම් ආදරයයි

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

ආදරය දැනෙන තැනක
නතර වීලා ඉන්නවා ඇතී
දැන් ඔබට මාව මතක නැතිවෙලා
ගිහිල්ල නම් ඇතී

සාගරය ගැබුර මතුපිටින්
පේන්නෙ නැතුව නම් ඇතී
ඒ වාගේ මන් දරාන ඉන්න
ගින්න පිටට නොපෙනිනි
අත්හැරියෙ මන් ඔය අත් දෙකෙන්
ඔබ යන්නට හැදුව තැනයි
බලෙන් කවමදාවත්
ලබනු බැරි දෙය නම් ආදරයයි

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

රත්තරන් මේ ඉඩෝරේ
ගෙවිලා යන්න යාවී දවසක
වසන්තය ආයේ එන්නෙ
මේ ඉඩෝරයත් මකා ගෙන

සිදු වෙච්ච හැමදෙයක්ම
පාඩමක් කියා හිතගෙන
ජීවිතේ ඉතුරැ හරිය
මේ අතින්ම ලියනවා මම

අත් හැරියෙ
මන් ඔය අත් දෙකෙන්
යන්නට හැදුව තැනයි
බලෙන් කවමදාවත්
ලබනු බැරි දෙය නම් ආදරයයි

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment