Hithata Tharawatuwak Song Lyrics - හිතට තරවටුවක් ගීතයේ පද පෙළ

Hithata Tharawatuwak Song Lyrics - හිතට තරවටුවක් ගීතයේ පද පෙළ
Song Title : Hithata Tharawatuwak (හිතට තරවටුවක්)
Lyrics : Lihini Umanga


පුංචි දේටත් තැලී විසිරී
නෙතේ කඳුලැලි පිරෙන හන්දා
මේලෝකේ බොහෝදෙනෙක් ළඟ නැති
තදම තද ගල් හිතක් සෙවුවා

හැමතැනම ඇත බොහොම ලාබෙට
එත් ගන්නට හිතක් නැතුවා
මගේ ළඟ ඇති අහිංසක හිත
නුඹට මහමෙර වගේ හන්දා

මෙගේ නෙතු අග කඳුළු දැකලා
නුඹේ හිත පසුතැවෙන හන්දා
" මාව හඬවා නොරිදන්න හිත "
අනේ ඔහු පව් හිතට කිවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment