Dansal Laga Polim Wala Song Lyrics - දන්සැල් ළඟ පෝලිම් වල ගීතයේ පද පෙළ

Dansal Laga Polim Wala Song Lyrics - දන්සැල් ළඟ පෝලිම් වල ගීතයේ පද පෙළ
Song Title : Dansal Laga Polim Wala (දන්සැල් ළඟ පෝලිම් වල)
Singing : Athula Adhikari (අතුල අදිකාරි මහත්මා) සහ Samitha Mudunkotuwa (සමිතා මුදුන්කොටුව මහත්මිය)


දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

නාවර පෙරෙනා මුහුණින්
කඳුළු මිදුනු ගිජු දෑසින්
දස දහසක් සක්වල වට
අමාවතුර ගලනා දා

පයිප්පයේ දුඹුරු වතුර
බෙලෙක් පිඟානේ පුරවා
මුවින් උරා බොන්නෝ

සෝපාකලා

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

පදික වේදිකා නිවසේ

මව් සෙනෙහස විඳ නැතියෝ
සියල් සතට තුන් ලොවටම
අමා මෑණි බිහි වූදා
පුතේ කියා මවක මුවින්
කිරිවදනක් නෑසූවෝ
අදත් ඉඳිති නාඩා

සෝපාකලා

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment