Punchi Nangiye Song Lyrics - පුංචි නංගියේ‎ ගීතයේ පද පෙළ

Punchi Nangiye Song Lyrics - පුංචි නංගියේ‎ ගීතයේ පද පෙළ
Song Title : Punchi Nangiye (පුංචි නංගියේ)
Lyrics : සමීර සදරුවන් බණ්ඩාර


රැ තුන්යම කිරි ඉල්ලා හඩන නංගියේ
රු අහසේ තරු කැටයට අම්මා කියන පැංචියේ
පියා නොමැති අපි දාලා අම්මා සුර ලොකෙට ගියා නංගියේ
නාඩා ඉදින් මටත් ඔය දුක් ගිනි දැනෙයි නංගියේ

උදේ ඉදන් රැ වෙනකම් බස් නැවතුමෙ ඉදලා
බසයෙන් බසයට නැගලා විරිදුත් කියලා
සතෙන් සතෙ එකතු කරලා සිගමන් යැදලා
ඔබව බලා ගන්නම් නංගියේ කදුලැලි පිසලා

මහ පරේ යන විට නංගියේ අප දෙදෙනා
අස් නටවන බොනික්කන් අත වනනවා දැකලා
එපා හඩන්නට නංගියේ එය ඉල්ලා
අපිට උරුම නැ පැංචියේ විසිතුරු ලොව කිසිදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment