Haaduwak ( Denodahak As Idiriye ) Song Lyrics - හාදුවක් ( දෙනෝදාහක් ඇස් ඉදිරියේ ) ගීතයේ පද පෙළ

Haaduwak ( Denodahak As Idiriye ) Song Lyrics - හාදුවක් ( දෙනෝදාහක් ඇස් ඉදිරියේ ) ගීතයේ පද පෙළ
Song Title : Haaduwak ( Denodahak As Idiriye ) (හාදුවක් ( දෙනෝදාහක් ඇස් ඉදිරියේ ))
Artist : Samanalee Fonseka 
Lyrics : Sujeewa Hettithanthri 
Music : Aruna Gunawardana


දෙනෝදාහක් ඇස් ඉදිරියේ
කවදාද දෙන්නේ
මං උණුහුම් හාදුවක්
කවදාද දෙන්නේ
අපි උණුහුම් හාදුවක්

පපුවට තුරුළු වී ඉන්නට
සොයා යා යුතුද
සැගවුනු කුටියක්
කවදාද මේ ඇස් වලට
හාදුවක් නොවන්නේ
සාපරාධී වරදක්

ආදරෙන් සිපගන්න
පලදින්න ඕනමද මුදුවක්
එහෙම නැත්නම්
මේ බඹසර බිදින්නට බැරිද
හිතෙන මොහොතක බිදුවක්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment