Aho Kowalan Song Lyrics - අහෝ කෝවලන් ගීතයේ පද පෙළ

Aho Kowalan Song Lyrics - අහෝ කෝවලන් ගීතයේ පද පෙළ
Song Title : Aho Kowalan (අහෝ කෝවලන්)
Lyrics : Niroshmi Withana (නිරෝශ්මි විතාන)


වසර ගනනකට පසු
දුටුවෙමි කෝවලන්
අනේ කන්නගී
ගිනිබත් කලේ
මුලු නගරයක්
උඹ වැනිම
කෝවලන් කෙනෙක්
නිසා නම්.....
නංගීයේ මාධවී
එනව මග
කෝවලන්
නොදැක්ක වගේ
හිටපන්
අනේ නැතිනම්
ගින්නෙන් දැවෙයි
අසරන මිනිසුන්
නූතනයේ කෝවලන්
දැන්වත් ටිකක්
හිතාපන්
ආපහු හැරි
කන්නගී ලගම
නැවතියන්.....

..... නිරෝ.......
2021 /02 /17

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment