Sri Lanka Matha ( Nagitimu Yalith ) Song Lyrics - ශ්‍රී ලංකා මාතා ( නැගිටිමු යලිත් ) ගීතයේ පද පෙළ

Sri Lanka Matha ( Nagitimu Yalith ) Song Lyrics - ශ්‍රී ලංකා මාතා ( නැගිටිමු යලිත් ) ගීතයේ පද පෙළ
Song Title : Sri Lanka Matha ( Nagitimu Yalith ) (ශ්‍රී ලංකා මාතා ( නැගිටිමු යලිත් ))
Artists - Anushka Udana, Dinesh Gamage, Nisal Gamage,
Bathiya Jayakodi, Santhush Weeraman, Lahiru Perera
Melody - Dinesh gamage
Lyrics -Dinesh gamage /Yashoda Adhikari  /Satheesh  Subramanium
Music Produced by - Lahiru de Costa


නැගිටිමු යලිත්
නැවතුනු තැනින්
ලක් මෑණියේ
නුඹේ අත අල්ලමින්

නැගිටිමු යලිත්
වැරදුනු තැනින්
ලක් මෑණියේ
දිනු දේශය නමින්

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නමදිමු අපි සැමදා
ශ්‍රී ලංකා මාතා
ප්‍රාණය සේ මාතා
රැකගමු අපි සැවොමා

එකමුතු කම්
නැතිවුනු තැන්
හදමුද අපි වෙහෙස වීලා
අපේ නමින් ඒ විරුවන්
දිවිදුන් නය බේරා

යලි ගෙනෙමු සිංහ සේයා
හඩනගමූ සිංහ සේනා
මව් රකිමු
අප නැගෙමු සදා

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා
නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා
නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා
ශ්‍රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා
නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment