Sansara Sihine Song Lyrics - සංසාර සිහිනේ ගීතයේ පද පෙළ

Sansara Sihine Song Lyrics - සංසාර සිහිනේ ගීතයේ පද පෙළ
Song Title : Sansara Sihine (සංසාර සිහිනේ)
Melody & Music - Sanuka Wickramasinghe
Lyrics - Udari Amarathunga (Below)

සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ...
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා...
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා...//
පිය මැන එන්න
මේ.. සිහිනයේ සිරකාරිය වන්න
තුරුලට එන්න
පවසන් නුඹ මගේමයි කියා කුමරි
පියමැන එන්න
මගේ සිහිනයේ සිරකාරිය වන්න
තුරුළට එන්න
පවසන් නුඹ මගේමයි කියා..
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා..////

සිහින දකින්න
මේ.. සිහිනයේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගේමයි කියා කුමරි
සිහින දකින්න
මගේ සිහිනයේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගේමයි කියා..
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා...

සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ...
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා
සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා...////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment