Premiye... Nuba Namin Song Lyrics - ප්‍රේමියේ... නුඹ නමින් ගීතයේ පද පෙළ

Premiye... Nuba Namin Song Lyrics - ප්‍රේමියේ... නුඹ නමින් ගීතයේ පද පෙළ
Song Title : Premiye... Nuba Namin (ප්‍රේමියේ... නුඹ නමින්)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

ප්‍රේමියේ... නුඹ නමින් තාම හිත කකියනවා
ආදරේ.... අහස මෙන් රහස පපුවෙම නලියනවා
සාගරේ.... රැලි පවා මතක පොත කියවනවා
මං මගේ... හිත අරං වෙන තැනක  ලතවෙනවා

හන්තාන ගිනි අරන් කදුළු බිදු වැගිරෙනවා
මං තාම ගිය මගේ මතක හිත සතපනවා
නන්නාදුනා කෙනෙක් ලග දෑගිල්ල පැටලෙනවා
සංසාරෙ හැටි කියා අපි දෙතැන තනිවෙනවා

කදුලෙ දුක තදකරන් නෙත ගාව හිනහෙනවා
ඇයත් මට ඔබතරන් සෙනෙහෙ නම් පතුරනවා
හිතක තනිකම මකා අදත් සිහිනෙට එනවා
ඔබ හොදින් යැයි කියා මං මටම පවසනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment