Apasu Yannata Para Kiyanawada Song Lyrics - ආපසු යන්නට පාර කියනවද ගීතයේ පද පෙළ

Apasu Yannata Para Kiyanawada Song Lyrics - ආපසු යන්නට පාර කියනවද ගීතයේ පද පෙළ
Song Title : Apasu Yannata Para Kiyanawada (ආපසු යන්නට පාර කියනවද)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)
Lyrics : Hesala Gunatilake (හේසල ගුනතික මහත්මා)
Music : Stanley M Fernando (ස්ටැන්ලි එම් ප්‍රනාන්දු මහත්මා)

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි //
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි //
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි

කල්ප කාලයක් පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවෙයි
ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි //
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment