Dowannada Man Nube Sithmala Song Lyrics - දොවන්නද මං නුබේ සිත්මල ගීතයේ පද පෙළ

Dowannada Man Nube Sithmala Song Lyrics - දොවන්නද මං නුබේ සිත්මල ගීතයේ පද පෙළ
Song Title : Dowannada Man Nube Sithmala (දොවන්නද මං නුබේ සිත්මල)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

තැවි හදවත
කුමට පෙළනුද
කියාගනු බැරි
අරුම නුබේ සෙනෙහේ.....//

ඉදුරාම මම 
දනිමි ඔය හද
ආදරේ පිරි
මහ සයුර ගැඹුරේ....//

පමාවෙනු කිම 
දොඩනු සකිසද
කුමට සගවනු
පිපුණු හද සෙනෙහේ.....//

ගොළුවතක ගතු
දෑස කියනා
මුව්න් නොකියන 
දුටිමි ඔය සෙනෙහේ......//

දොවන්නද මන්
නුබේ සිත්මල
පරනොවන්නට 
ප්‍රේමයේ ගගුලේ...//
මල්❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment