Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ

Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Adare (ආදරේ)
Lyrics : Nishadi Wickrama (නිශාදි වික්‍රම)

ඔයා ආදරේ කරන්නේ වෙන කෙනෙක්ට
කමක් නෑ මං ඉවසන්නම්
ඔයාගේ සතුට ඒක නම්
මගේ සතුටත් ඒකම වේවි 

දුරින් ඉඳන් මං සැනසෙන්නම්
මගේ ආදරේ වදයක් නොවෙන නිසා
මගේ ලෝකයම ඔයා වුණාට
ඔයාට ඒක පොඩි වැඩි ඇති

දෙන්න බෑ තමා හැමදේම ඔයාට
ඒත් පොරොන්දු කඩ කරන්නේ නෑ මම
ඔයා මගේම වෙනවා නම්
ඉන්නම් එකට සසර පුරාම..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment