Nithara Nithara Siriyahane Song Lyrics - නිතර නිතර සිරියහනේ ගීතයේ පද පෙළ

Nithara Nithara Siriyahane Song Lyrics - නිතර නිතර සිරියහනේ ගීතයේ පද පෙළ
Song Title : Nithara Nithara Siriyahane (නිතර නිතර සිරියහනේ)
Lyrics : Tharushi Jayasinghe (තරුෂි ජයසිංහ)

නිතර නිතර සිරියහනේ සෙව්වෙ නුඹ
ඇයි හිමියනේ වරදක් කෙරුවාද මම
මට නැති සෙනේ වෙන කෙනෙකුට පිදුවාද
මගෙ ආලෙට වඩා කාමේ ගිනි සැර වැඩිද  

මියෙන තුරා එකට ඉන්න සිහින මවා
ඔබව දමා කොහෙ යන්නද මට පවසා
මංගල දිනය දා අපි අතිනත ගත්තා
අද ඔබ ඉතින් වෙන හිතකට තුරුළු වෙලා

කාමයේ ගිනි දලුව නැගි නැගි දැල්වීලා
මගෙ ආදරේ දෙපතුලටම පෑගීලා
නුඹත් ඈත් එක්කල නෑ තරහ වෙලා
යළි එනතුරු ඉන්නම් පතිවත රැකලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment