Mal Mitak Thiyanna Oba Athe Song Lyrics - මල් මිටක් තියන්න ඔබ අතේ ගීතයේ පද පෙළ

Mal Mitak Thiyanna Oba Athe Song Lyrics - මල් මිටක් තියන්න ඔබ අතේ ගීතයේ පද පෙළ
Song Title : Mal Mitak Thiyanna Oba Athe (මල් මිටක් තියන්න ඔබ අතේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ වෙලි හමා ඇදි නළ රැළී
ඔබයි මගේ...

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

තුරුලතා පවා දුකෙන් වගේ
අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී 
නිදා ඉන්න මගේ හදේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment