Kiri Suwada Hamuwa Song Lyrics - කිරි සුවද හැමුවා ගීතයේ පද පෙළ

Kiri Suwada Hamuwa Song Lyrics - කිරි සුවද හැමුවා ගීතයේ පද පෙළ
Song Title : Kiri Suwada Hamuwa (කිරි සුවද හැමුවා)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

කිරි සුවද හැමුවා
කිරි සිනහා නැගුනා
පැල්පතත් රජ මැදුර වගෙ දැනුනා
සිගිති පුත නුඹ නමින් මං කදුළු දහඩිය කරා

එකට පහ දමලා ගල් බැම්ම බැන්දා
දිවි පරස් ඇරුම පිනිසම මුලු පරස් මැන්නා
යකඩ වාගේ සවිය හිත රිදුනා
කදුළු කැට කැට එකතු කර කර කොන්ක්‍රීට් දැම්මා

මහ මැදුරු මම තැනුවා
නුඹේ කිරිකැටි දෑස් තැනුමට
මහ මැදුරු මම තැනුවා
පුතේ නුඹෙ සිනහ රැකුමට
සුවය අතහැරියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment