කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelina Wawa )

කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way
අද අපි කියන්න යන්නේ ලංකාවේ සැගවිලා තියෙන ලස්සන වැවක් ගැන...

පින්තූර දැක්ක ගමන් හිතයි මේ සෙම්බුවත්ත ද කියලා නෑ නෑ මේ සෙම්බුවත්ත නෙමේ මේ මුතුකෙළින වැව...

සෙම්බුවත්තෙම කොපියක් වගේ..සංචාරකයෝ නම් වැඩිය නොදන්න ඉසව්වක්...

මනරම් සිතුවම් මවන තුරුවැල් අතර නැළවෙන මුතුකෙළින වැවයි අද අපේ කතාව..

නුවර පැත්තේ තියෙන තවත් සැගවුණු සුන්දර තැනක් කිව්වොත් නිවැරදී..

මනරම් කඳුවැටි වලින් වටවුන මුතුකෙළින වැව මුහුදු මට්ටමේ සිට අඩි 1000ක උසින් තමා පිහිටා තිබෙන්නේ...

මෙතනට යන්නේ නුවරින් අම්පිටිය පාරේ ගොස් තලාතුඔය හරහා තමා..

මුතුකෙළින වැව අසල කුඩා කන්දක් පේනවා එය බෙල්වුඩ් කන්ද කියලයි හදුන්වන්නේ..

කොහොම හරි මුතුකෙලින වැව ගාවින් මීටර් 100 ක් විතර උඩට ආවාම බෙල්වුඩ් විව් පොයින්ට් එකට එන්න පුළුවන් .. 

වැව් ඉස්මත්තේ ඉහළින් තිබෙන ෆයිනස් කැලෑව මුතුකෙළින වැවට ගෙන දෙන්නේ අපූරු සුන්දරත්වයක්...

මේ වැව නාන්න නම් සුදුසු නෑලු ගොඩක් ගැඹුරුයි.. සෙම්බුවත්තට වගේ මුතුකෙළින වැවට ජලය ගලාගෙන එන මාර්ගයක් නම් පේන්න නෑ.. 

අපි මේ සැගවිලා තියෙන සුන්දර වැව ගැන ඔයාලට කිව්වේ ලංකාවේ අපි නොදන්න ලස්සන තැන් ගැන කියන්න.. 

හැබැයි මේ තැන්වලට ගිහින් මේ පරිසරය විනාශ කරන්න නම් එපා....

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏
කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way

කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way

කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way

කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way

කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way

කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way

කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way

කන්ද උඩරට සැගවුණු - මුතුකෙළින වැව 🍃🎋☘️ ( Muthukelin Wawa ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment