Mage Pinsala Song Lyrics - මගේ පින්සල ගීතයේ පද පෙළ

Mage Pinsala Song Lyrics - මගේ පින්සල ගීතයේ පද පෙළ
Song Title : Mage Pinsala (මගේ පින්සල)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)

අමතක නොවන හැගීමක් බදු මගේ පින්සල 
සතියකට දවස් 4 ක් වත් මගේ අතේමය...
මෙතරම් ලගින සිටින්නෙකු මතු ලොව ...
දෙමාපියන් පමණි පින්සල වෙනුවට.....

ඇගිලි තුඩු වයන ගයන පින්සල..
අත යන තැනටම එන විට ..
දිය සායම් නාන විට ,,,
අලංකාරය දස අත .

චිත්‍රයක් සමග ඇති සැටි තරග කරන පින්සල..
චිත්‍රයට වඩා ඉදිරියෙන්මය හැම විට ...
අවසන් වතාවට ...
පින්සල ජය ගෙන දෙයි මට චිත්‍රය........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment