Hina Pirunu Muwagawal Song Lyrics - හිනා පිරුණු මුවගවල් පද පෙළ

Hina Pirunu Muwagawal Song Lyrics - හිනා පිරුණු මුවගවල් පද පෙළ
Song Title : Hina Pirunu Muwagawal (හිනා පිරුණු මුවගවල්)
Lyrics : K.Chandima Manohari perera (කේ. චන්දිමා මනෝහරි පෙරේරා)

හිනා පිරුණු මුවගවල් 
හිට් හැටියෙම ගොළුවුණා.....
කියා ගත්ත රස කතාවන්
හිත් කොනක සැඟවුණා ......
සොයා ගියපු එක මඟවල්
නොදැනි අපට වෙනස් වුණා.....
එක රෑනක කුරුළු පැටව්
තැන් තැන් වල නතර වුණා....
ඔව්............
උන් දැන් වැඩිහිටියො වෙලා......
එක රෑනක එකට හිටපු බව
අමතකත් වෙලා........
පුංචි පුංචි දේ දැන් 
ලොකු විදියට වෙනස් වෙලා......
හ්ම්ම් ....
වෙනස් නොවන එකමදේ
වෙනස් වීම බව උන් සැමට
මතක්කලා...............

෴ මනෝහරි  ෴2021/01/11
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment