Mage Husma Wage Inna Song Lyrics - මාගේ හුස්ම වාගේ ඉන්න ගීතයේ පද පෙළ

Mage Husma Wage Inna Song Lyrics - මාගේ හුස්ම වාගේ ඉන්න ගීතයේ පද පෙළ
Song Title : Mage Husma Wage Inna (මාගේ හුස්ම වාගේ ඉන්න)
Singing : Ajith Bandara (අජිත් බණ්ඩාර මහත්මා)

මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප් රේමේ හර්දෙ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

මගේ පපුතුරේ මා
ඔබේ හිස තියාලා
රකිමී සදාකල්
මගෙ පන පුදාලා//

දිනෙක අපි මියේවි
අපේ ලොවට යාවී
මීදා නොවූආදරේ
සදහට රැදේවී
ඉසුරු මුනි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත්
සැමදා තියේවි

ඔබේ සුව දැනීලා
හැගුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා
ඉන්නම් රැදීලා//
අපේ සුසුම් පාවි
පාවීලා යාවී
යලි ආයේ භවයකදී
අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවි

නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Husma Wage Inna Song Lyrics - මාගේ හුස්ම වාගේ ඉන්න ගීතයේ පද පෙළ Mage Husma Wage Inna Song Lyrics - මාගේ හුස්ම වාගේ ඉන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment