Kadu Para Etha Aine Song Lyrics - කඳු පාර ඈත අයිනේ ගීතයේ පද පෙළ

Kadu Para Etha Aine Song Lyrics - කඳු පාර ඈත අයිනේ ගීතයේ පද පෙළ
Song Title : Kadu Para Etha Aine (කඳු පාර ඈත අයිනේ)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)
Lyrics : Upali Danawalawithana (උපාලි දනවලවිතාන)
Music : Stanley Peiris (ස්ටැන්ලි පිරිස්)

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාළුවී දෙවැටේ එදා
කී කතා අසා
පාළුවී ඇඬුවා සදා
මාරුතේ පවා

ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා..

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment