Duwa Ma Wage Song Lyrics - දුව මා වගේ ගීතයේ පද පෙළ

Duwa Ma Wage Song Lyrics - දුව මා වගේ ගීතයේ පද පෙළ
Song Title : Duwa Ma Wage (දුව මා වගේ)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟකාර දූ කාගෙදෝ දුව මාගෙ දෝ 
අම්මගේ දූ නොවේදෝ කළු පාට දූ කාගෙදෝ

පාසැල් නොයන්නේ 
වස කම්මැලියිනේ
කළු පාට දූ කාගෙදෝ
කළු නෑ සුදුයිනේ 
හරි ලස්සනයිනේ
මගෙ පුංචි දෝණි මා වගේ

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟකාර දූ කාගෙදෝ දුව මාගෙ දෝ 
අම්මගේ දූ නොවේදෝ කළු පාට දූ කාගෙදෝ

සෙල්ලම් කරන්නයි 
තව රණ්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙකු ඕනදෝ
දූ මා වගේලූ 
මා දූ වගේලූ
දෙන්නාට දෙන්නා යාළුවෝ

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟකාර දූ කාගෙදෝ දුව මාගෙ දෝ 
අම්මගේ දූ නොවේදෝ කළු පාට දූ කාගෙදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment