Atha Atha Chandra Mandale Song Song Lyrics - ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ගීතයේ පද පෙළ

Atha Atha Chandra Mandale Song Song Lyrics - ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ගීතයේ පද පෙළ
Song Title : Atha Atha Chandra Mandale (ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙලේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද ආදරේ අපේ //

අඩවන්වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ //
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙලේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද ආදරේ අපේ //

පෙර කලේ දොල ලන්දේ සැන්ගීලා
අත් පටලා කවි සිංදු කී ලීලා //
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ
ඔබ හින්දා දුක් කඳුලේ තනිවීලා

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙලේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද ආදරේ අපේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment