As Deka Wage Hitiya Dennata Song Lyrics - ඇස් දෙක වාගේ හිටිය දෙන්නට ගීතයේ පද පෙළ

As Deka Wage Hitiya Dennata Song Lyrics - ඇස් දෙක වාගේ හිටිය දෙන්නට ගීතයේ පද පෙළ
Song Title : As Deka Wage Hitiya Dennata (ඇස් දෙක වාගේ හිටිය දෙන්නට)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)

ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ //
ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ

පෙම් ලෝකයෙ කොතරම් අවහිර බාධා තිබුණත්
එක හිත ඇත්නම් බෑ වෙන්කරන්න හිනෙන්වත්
ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ

ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ //
ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ

ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී //
එන හැම දේකට එඩිතර වී මම පපුව දෙමි //
ආවත් කුහක ලොවින් මට පිට පිට ඇණුම් බැනුම්
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නේ ළඟට ඇවිත්

ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ //
ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment