Anawekiyak Kiyanawanam Song Lyrics - අනාවැකියක් කියනවානම් ගීතයේ පද පෙළ

Anawekiyak Kiyanawanam Song Lyrics - අනාවැකියක් කියනවානම් ගීතයේ පද පෙළ
Song Title : Anawekiyak Kiyanawanam (අනාවැකියක් කියනවානම්)
Vocals : Mihindu Ariyaratne
Music : Aruna Gunawardena
Lyrics : Achala Solomons

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..

මලෙහි අවසර ලැබෙනු තුරු මල් පෙති නොවිදි බබරුන්..
මලෙහි අවසර ලැබෙනු තුරු මල් පෙති නොවිදි බබරුන්..
මම වෙමිය සොදුරියේ..
මම වෙමිය සොදුරියේ..
එනයින් ඔබ පිපේ සුවදින්..
සුවදින්…

සදෙහි අවසර ලැබෙන තුරු සද දිය නොවිදි කුමරුන්..
සදෙහි අවසර ලැබෙන තුරු සද දිය නොවිදි කුමරුන්..
මම වෙමිය සොදුරියේ..
මම වෙමිය සොදුරියේ..
එනයින් ඔබ දිලෙයි සතුටින්..
සතුටින්..

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment