Diwurala Pawasanna Song Lyrics - දිවුරාලා පවසන්න ගීතයේ පද පෙළ

Diwurala Pawasanna Song Lyrics - දිවුරාලා පවසන්න ගීතයේ පද පෙළ
Song Title : Diwurala Pawasanna (දිවුරාලා පවසන්න)
Singing : Centigradz (සෙන්ටිගේට්ස්)

දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියනතාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

හිරුමල් දෑතේ සඟවා වළාරොදක නැගලා
සත් සමුදුරුම කලබලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලන හැමවරෙක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා 

හිරුමල් දෑතේ සඟවා වළාරොදක නැගලා
සත් සමුදුරුම කලබලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment