Suwada Soyana Kadulu Sagawa Song Lyrics - සුවද සොයානා කඳුළු සගවා ගීතයේ පද පෙළ

Suwada Soyana Kadulu Sagawa Song Lyrics - සුවද සොයානා කඳුළු සගවා ගීතයේ පද පෙළ
Song Title : Suwada Soyana Kadulu Sagawa (සුවද සොයානා කඳුළු සගවා) ගීතයේ පද පෙළ
Singing : Buddika Ushan (බුද්ධික උෂාන් මහත්මා)
Lyrics : S. Fernando  (එස්. ප්‍රනාන්දු මහත්මා)
Music : Sihen Nishan (සිහෙන් නිෂාන් මහත්මා)

සුවඳ සොයනා කඳුළු සගවා
සුළඟ ඇවිදින්‌ මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරෙයි තරම් //

රෑ පුරා හීන මල් වැස්ස ආදරි
රොස මල්‌ පෙත්ත සිප ගත්තු
මට හොරා මගේ හිත ගත්තු මිතරියයි
ඈ ආදරේ දුන්නු සිත් ගත්තු

සුවඳ සොයනා කඳුළු සගවා
සුළඟ ඇවිදින්‌ මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරෙයි තරම් //

හිත පුරා ජිවිතේ අඳින සිතුවමේ
එනවාද නවතින්න හිත ඇත්තී
නැවතිලා මගේ හිත්‌ අරණේ මුමුනලා
ආදරේ පවසන්න සුනඳැත්තී

සුවඳ සොයනා කඳුළු සගවා
සුළඟ ඇවිදින්‌ මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරෙයි තරම් //

0 comments:

Post a Comment