බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂)

බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way
අද අපේ කතාව වෙනස් සිංහමලේ එහෙමත් නැත්නම් සිංගිමලේ අපි කවුරුත් දන්න දුම්රිය උමඟයි.

මුල්කාලීනව මෙරට දිගම දුම්රිය උමඟ වුවද මැතකාලීනව ඉදිවූ බෙලිඅත්ත දුම්රිය උමඟ නිසා සිංගිමලේ දෙවනියා වුණා.

මෙම උමං මාර්ගය මීටර් 559 ක දිගකින් යුතුයි..මෙහි පළල මීටර 5.5කී.

බදුලු දුම්රියේ යද්දී මේ උමඟ පහුකරද්දි මේ ලිපිය කියවන ඔබත් දිගින් දිගට තරගෙට හූකියලා ඇති.මෙම උමගෙ ඉතිහාසය ගැන කිව්වොත් මෙය නිර්මාණය වුණේ යටත් විජිත අධිරාජ්‍යවාදයෙ උවමනාවන් ඉටු කිරීම සදහායි.

ඉංග්‍රීසින් උඩරටින් ලබාගත් තම වෙළෙඳ භාණ්ඩ පහසුවෙන් කොළඹ වරාය වෙත ගෙනයන්නයි මේ උඩරට දුම්රිය මාර්ගය හැදුවේ.එහි ප්‍රතිපලයක් නිස තමා මේ කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය හැදුවේ.

උඩරට දුම්රිය මාර්ගයේ හැටන්- කොටගල අතර තමා මේ සිංගිමලේ දුම්රිය උමඟ පිහිටලා තියෙන්නේ.සිංහමලේ කදු පාමුල වූ පර්වත කඩා මෙම උමඟ ඉංග්‍රීසින් විසින් මෙරටට දායාද කරන ලද්දකි.

උමගෙහි එක් කෙළවරක සිට අනෙක් කෙළවර එක එල්ලේ නොපෙනේ.. මන්ද උමග මධ්‍යය වක්‍රාකාර වන හෙයිනි.

මෙම උමග සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීමත් ගිල්ෆර්ඩ් ලින්ඩ්සේ මොලෙස්වර්ත් විසිනි. (1865-1871) එය ඉදිකරන ලද්දේ එෆ්. ඩබ්. ෆාවියෙල් විසිනි. 

1880 දී පිහිටුවන ලද පූල්බෑන්ක් තේ වතුයාය යටින් දිවෙන බැවින් මෙම උමගට පූල්බෑන්ක් උමග ලෙස නම් කරන ලදී.

පසුකාලිනව සිංහමලේ කන්ද හරහා යන නිසා සිංහමලේ එහෙමත් නැත්නම් සිංගිමලේ කියන නම වැටුනා.. 

ඒ නම වැටුනේ දමිල භාෂාවෙන් සිංහයාට - සිංගම්, කන්දට- මලයි ඒ අයුරින් තමා සිංහමලේ නම වැටුනේ වර්තමානය වන විට ලංකාවේ දිගම දුම්රිය උමඟ පිහිටා ඇත්තේ මාතර ‍- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වේ. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටි එම උම‍ඟෙහි දිග ප්‍රමාණය මීටර් 615කි.

පින්තූර මුල් අයිතිකරු සතුයි 📸🙏

Singamalai Tunnel

There are 46 tunnels along the Main Line between Colombo and Badulla. The longest tunnel is the Poolbank tunnel (Singamalai Tunnel )between Hatton and Kotagala, which is 562 m (1,844 ft) long,5.5 m (18 ft) wide and has a curvature in the middle so that one end of the tunnel cannot be seen from the other end.In the middle of the tunnel the gradient begins to decline, with the Kotagala railway station being approximately 23 m (75 ft) lower than the Hatton railway station.

The tunnel was designed by Sir Guilford Lindsey Molesworth, the first Director-General of Railways in Ceylon (1865-1871) and constructed by F. W. Faviell. The tunnel's construction represented a significant engineering feat at the time, as it was bored from both ends meeting in the middle. The tunnel was named the Poolbank tunnel as it runs under the Poolbank tea estate, which was established in 1880. It is also called Singha Malai tunnel, after a nearby rock formation, Singha is Tamil for 'Lion' and Malai for 'Mountain'.
බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way

බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way

බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way

බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way

බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way

බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way

බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way

බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) බෙලිඅත්තට දෙවෙනි වූ - සිංගිමලේ උමඟ 🚇🛤 (Singamalai Tunnel🚂) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2020 Rating: 5

0 comments:

Post a Comment