Kalpana Lowa Malwane Song Lyrics - කල්පනා ලොව මල්වනේ ගීතයේ පද පෙළ

Kalpana Lowa Malwane Song Lyrics - කල්පනා ලොව මල්වනේ ගීතයේ පද පෙළ
Song Title : Kalpana Lowa Malwane (කල්පනා ලොව මල්වනේ)
Singing : Abeywardana Balasooriya (අබේවර්ධන බාලසූරිය මහත්මා)
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : අජන්තා රණසිංහ

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

මා වටා සහසක් යුගත් පා‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ


0 comments:

Post a Comment