Athin Athata Athin Athata Song Lyrics - ඈතින් ඈතට ඈතින් ඈතට ගීතයේ පද පෙළ

Athin Athata Athin Athata Song Lyrics - ඈතින් ඈතට ඈතින් ඈතට ගීතයේ පද පෙළ
Song Title : Athin Athata Athin Athata (ඈතින් ඈතට ඈතින් ඈතට)
ගායනය : චාමර වීරසිංහ
තනුව : ප්‍රියන්ත නාවලගේ
පද : ජනජීව වේහැල්ල

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් පතාවී මග තනිවී

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

0 comments:

Post a Comment