Ma Adaren Lan Wela Song Lyrics - මා ආදරෙන් ලං වෙලා ගීතයේ පද පෙළ

Ma Adaren Lan Wela Song Lyrics - මා ආදරෙන් ලං වෙලා ගීතයේ පද පෙළ
Song Title : Ma Adaren Lan Wela (මා ආදරෙන් ලං වෙලා)
Singing : Ajith Ariyarathna (අජිත් ආරියරත්න මහත්මා)

මා ආදරෙන් ලං වෙලා කී කතා
සිනිහයක් ලෙසින් තරු සේ මැකී ගියා
ඒ ලෝකයේ මා සෑදු මාළිගේ
මායාවක් වී සඳ සේ ගිලී ගියා

අතීතේ සිතුම් රෑ පුරා අවදිවී
සෙනෙහසේ සුවඳ මතකයේ රැදේවී
හැර ගියේ ඇයිද මා දමා දුරස් වී
පෙර මතක සිතේ නොමැකී තියේවී
සත්තකයි ළදේ කිසිදා නොමැකෙවී

මා ආදරෙන් ලං වෙලා කී කතා
සිනිහයක් ලෙසින් තරු සේ මැකී ගියා

හදවතින් ලංව මා ළයට තුරුල් වී
අමතකද ප්‍රියේ කී කතා සිනහ වී
ඔබ හා ගෙවූ පෙම් පහස මිලින වී
මා දෙනෙත් හඩයි ඒ පෙම් සිංහන මැවී
සත්තයි ඔබෙ මුව කිසිදා නොමැකේ වී

0 comments:

Post a Comment