Anantha Prema Loke Song Lyrics - අනන්ත ප්‍රේම ලොකේ ගීතයේ පද පෙළ

Anantha Prema Loke Song Lyrics - අනන්ත ප්‍රේම ලොකේ ගීතයේ පද පෙළ
Song Title : Anantha Prema Loke (අනන්ත ප්‍රේම ලොකේ)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)

අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා //

හුදෙකලා අදුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ
මේ දිවා රෑ මුලුල්ලේ
ඔබ නොවෙයි මා විදෙව්වේ //

අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා

මගෙ හීන පිරුනු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ
දර දඬුයි තවම හීනේ //

අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා //

0 comments:

Post a Comment