Amma Jeewana Uyanthere Song Lyrics - අම්මා ජීවන උයන්තෙරේ ගීතයේ පද පෙළ

Amma Jeewana Uyanthere Song Lyrics - අම්මා ජීවන උයන්තෙරේ ගීතයේ පද පෙළ
Song Title : Amma Jeewana Uyanthere (අම්මා ජීවන උයන්තෙරේ ගීතයේ පද පෙළ)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)

අම්මා ජීවන උයන්තෙරේ
ඔබ මට සුවය ගෙනේ

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මාජීවන උයන්තෙරේ

සඳ වතුරින් නොව රුහිරෙන්ම දියකොට
අමිලවු සෙනෙහස පුතුට පොවනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුල
මා තුරුලට ගෙන නිබද සරනු මැන

අම්මා ජීවන උයන්තෙරේ
ඔබ මට සුවය ගෙනේ

කඳුළින් ඉපදී කඳුළෙන්ම මියැදෙන
රණ මඬලේ මිණි පහනක්‌ වෙනු මැන
සෙනෙහස ගිලිගී වියළුණු පුතු ලොව
මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන

අම්මා ජීවන උයන්තෙරේ
ඔබ මට සුවය ගෙනේ

0 comments:

Post a Comment