රුලන් පුඩිම් හදන හැටි (How to make Rulan Pudding)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • සිනි කප් 1
  • වතුර කප් 1
  • පිටි කිරි 1/2
  • කරදමුන් 2
  • රුලන් කප් 1
  • කජු ටිකක් හෝ සුල්තාන් හෝ රට කජු ටිකක්


සාදන ආකාරය:
ඉස්ලාම රුලන් ටිකක් බැදලා ගන්න.ඊට පස්සෙ සීනි සහ වතුර ලිප මත තාබා දිය කරන්න. එත් එක්කම කිරි දමා කලවම් කරන්න. කරදමුන්ගු ද දමා හොඳට මිශ්‍ර කරන්න.
ඉන්පසු සිනි ටික මිශ්‍ර උනාට පසු රුලන්(සැමොලිනා) ටික දමා ගන්න .හොඳට මිශ්‍ර කරන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. 
ඉන්පසු අර කජුද /රට කජුද /sultan ද දාමා අනා ගන්න. එය හොඳට මිශ්‍ර කරන්න අතෙ ඇලෙන්නෙ නැතුව යන තරමට. ඉන්පසු තැටියකට දමා කැලි කපා ගන්න .ඉන්පසු ශීතකරණයක දමා ගන්න. 

0 comments:

Post a Comment